Followers

විසිවන සියවසේ සිංහල භාෂා ව්‍යවහාරය: සමාජවාග්විද්‍යාත්මක අධ්‍යයනයක් (Sinhala Usage of the Twentieth Century: a Sociolinguistic Study)

 

Visivana siyavasē Sinhala bhāṣā vyavahāraya: samājavāgvidyātmaka adhyayanayak (Sinhala Usage of the Twentieth Century: a Sociolinguistic Study)

Colombo: Godage, 2010, 430p. Rs. 850.00 ISBN 978 -955 – 30 – 2223 -3

විසිවන සියවසේ සිංහල භාෂා ව්‍යවහාරයේ සමාජ දේශපලනික පසුබිම සාකච්ඡාවට ලක් කෙරෙන කෘතියකි. සිංහල භාෂා ව්‍යවහාරය කෙරේ බල පෑ සමාජ ඓතිහාසික හා සංස්කෘතික සාධක මෙන්ම භාෂා රීති ප්‍රතිසංස්කරණයක් මාර්ගයෙන් නූතන සිංහල ලේඛන ව්‍යවහාරය සකස් වූ ආකාරය  සමාජවාග්විද්‍යාත්මක ප්‍රවේශයකින් පැහැදිලි කර ඇත.


Comments