Followers

සිංහල අක්ෂර වින්‍යාස අකාරාදිය (Dictionary of Sinhala Spelling)

 


Sinhala akṣara vinyāsa akārādiya  (Dictionary of Sinhala Spelling)

Colombo: Godage, 4th edition 2018, [ first edition 2000] 240p. Rs. 500.00

ISBN 978 – 955 – 30 – 6674 – 9

සිංහල ලේඛන ව්‍යවහාරයේ අක්ෂර වින්‍යාසය පිළිබඳ ව කිසියම් ගැටලුවක් මතු වූ විට එය විසඳා ගැනීමට ආධුනිකයන්ට මඟ පෙන්වන අත්පොතකි. න - ණ - ල - ළ භේදය, ශ -ෂ - ස භේදය, අල්පප්‍රාණ - මහාප්‍රාණ අක්ෂර භාවිතය හා අක්ෂර විනාසයේ වෙනත් ගැටලු පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් අකාරාදි පිළිවෙළ අනුව පද සංග්‍රහ කොට ඇත. සිංහල අක්ෂර වින්‍යාසය පිළිබඳ රීති සංග්‍රහයක් ද ඇතුළත් වේ.

Comments